Wednesday, June 25, 2014

ශ්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ ප්‍රාදේශීය කමිටුව


2014 ජුනි 20 වන  දින මිගමුව ශ්‍රි විමුක්ති ධීවර   කාන්තා  සංවිධාන කාර්යාලයේ පැවත්වූ ප්‍රාදේශීය කමිටුව .  මෙදින ජාතික ධීවර සහයෝගීතා ව‍පාරයේ කැදවුම්කරු හර්මන් කුමාර මහතා පැමිණ  රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලදි.