Program
Wednesday, October 18, 2017
Wednesday, June 25, 2014
ශ්රි විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ ප්රාදේශීය කමිටුව
2014 ජුනි 20 වන දින මිගමුව ශ්රි විමුක්ති ධීවර කාන්තා සංවිධාන කාර්යාලයේ පැවත්වූ ප්රාදේශීය කමිටුව . මෙදින ජාතික ධීවර සහයෝගීතා වපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර මහතා පැමිණ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලදි.
Subscribe to:
Posts (Atom)